පකිස්ථානය අවසන් මහා තරගයට

217

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ජයග්‍රහණය සඳහා ලකුණු 130ක ඉලක්කයක් හඹා ගිය පකිස්තාථාන කණ්ඩායම පන්දුවාර 19.2කදී කඩුලු 09ක් දැවී ලකුණු 131ක්ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.ඒ අනුව ලබන 11දා පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස අවසන් මහා තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරග වැදීමට ද සුදුසුකම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment