පකිස්ථානය 137/8

66

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් පකිස්ථානය සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 137ක් ලබා ගැනීමට සමත් විය.ෂාන් මසූද් 38,බාබ්ර අසාම් 32යී.පන්දු යැවීමේදී සෑම් කරන් 12/3යි.

advertistmentadvertistment
advertistmentadvertistment