පඩි නොදුන්නැයි කියා පෞද්ගලික ආරක්ෂකයෙක් දිවි හානි කරගනී

286


පානදුර රාජකීය විද්‍යාලයේ රාත‍්‍රි මුර සේවයේ යෙදී සිටි පුද්ගලික ආරක්ෂක අංශයේ වයස අවුරුදු 63 ක පුද්ගලයෙකු එම විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින ගොඩනැගිල්ලක කඹයක ආධාරයෙන් සිය ගෙල වැලලාගෙන අද අලුයම මියගොස් ඇත.

මෙසේ මියගිය පුද්ගලයා අද අලුයම 3.45 පමණ දුරකථනය මගින් බිරිඳට කතා කර තමා වැඩ කරන පුද්ගලික ආරක්ෂක අංශයේ ප‍්‍රධානීන් වැටුප් ලබා නොදෙන බව පවසා ඇතැයි පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment