පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ වැඩ යළි අරඹයි

351

දැනට ඉදිකිරීම් අතරමග නතරව ඇති පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ වැඩකටයුතු යළි ආරම්භ කිරීමට ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment