පන්ජාබ් කිංග්ස් පරාදයි

86

ජයග්‍රහණය සදහා ලකුණු 214 ඉලක්කයක් හඹා ගිය පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ දී ලබාගත හැකි වූයේ කඩුලු 08ක් දැවී ලකුණු 198ක් පමණි.ඒ අනුව දිල්ලි කැපිටල්ස්ට ලකුණු 15ක ජයක් හිමි විය.ලියාම් ලිවිංග්ටන් ලකුණු 94,අතර්වා තායිද් 55යි.

advertistmentadvertistment
advertistmentadvertistment