පන්ජාබ් ගායකයාට වෙඩි තබා ඇත්තේ ප්‍රහාරක අවියකින්

708

බරපතළ තුවාල ලත් මුස්වාලා රෝහලට  ගෙන යන ලෙස ඉල්ලුවත් කවුරුත් උදව් කළේ නැහැ – ගම්මු පවසති

ප්‍රකට පන්ජාබ් ගායක සිදිනු මුස්වාලා වෙඩි ප්‍රහාරවලට ලක්ව සිය ජීප් රියේ වැටී සිටියදී කිසිදු අයෙක් ඔහුට උපකාර කිරීමට පැමිණ නැත.

 මුස්වාලා වෙඩි කා වාහනයේ වැතිර සිටියදී ඔහුව රෝහලට ගෙන යෑමට කිසිවකු ඉදිරිපත් වී නොමැත.

 ජීප් රථය පසුකර වාහන රැසක්ම ගියා. මුස්වාලාව රෝහලට ගෙන යන ලෙස අපි ධාවනය වූ මෝටර් රථවලින් ඉල්ලුවත් ඔවුන් සැලකීමත් දැක්වූයේ නැතැයි ගම්වාසීහු පැවසූහ.

 මෙම පන්ජාබ් ගායකයාට වෙඩි තබා අත්තේ ඒ එන් 94 වර්ගයේ ප්‍රහාරක අවියකිනි. මේ අවිය බිහිසුණු අවියක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment