පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකාවට ආරාධනා

173

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය වන අයර්ලන්තය සමග තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත පිළ පළමුව පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරයි. අද රාත‍්‍රී 7,30 ට අබුඩාබි ශෙයික් ශෙයිඩ් ක‍්‍රීඩාංගණයේදී තරගය ආරම්භවේ.

advertistmentadvertistment
advertistmentadvertistment