පන්සලේ ගෑස් සිලින්ඩරය ඉස්සු අය අල්ලයි

127

වතුර උණු කිරීමට ගිය අවස්ථාවේ පොඩි සාමින් වහන්සේ ගෑස් ලිප පත්තු නොවන්නේ මන්දැයි සෝදිසි කිරීමේදී දැනගෙන ඇත්තේ ගෑස් සිලින්ඩරය කිසිවෙකු සොරාගෙන ඇති බවයි.

වේයන්ගොඩ පත්තලගෙදර බෝධි මංගලාරාම විහාරස්ථානයේ දාන ශාලාවෙහි තිබූ ගෑස් සිලින්ඩරයක් සොරාගත් බව කියන සැකකාර පුද්ගලයකු ඊයේ (17දා) අත්අඩංගුවට ගැනීමට වේයන්ගොඩ පොලිසිය සමත්ව ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ පාරමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment