පන්සල අඳුරේ හිමිවරු මහපාරේ

357

විහාරස්ථානවල විදුලි බිල පස් ගුණයකින් වැඩි කිරීමට එරෙහිව බළපිටිය විහාරාධිපති සංගමය, බළපිටිය උතුර සහ දකුණ ශාසනාරක්ෂක බලමණ්ඩල භික්ෂූන් වහන්සේලා සහ දායක පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් (11දා) බළපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.

විහාරස්ථානවල විදුලි බිලට වහා සහන, සසුනට එහෙම කරන්න එපා, ඒක වැරදියි, පන්සලට මුල්තැන ඒත් පන්සල අඳුරේ යන වැකි සඳහන් පුවරු ඔසවමින් විරෝධතාවයේ නිරත වූ අයුරු.

බළපිටිය – අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment