පර්පෙචුවල් කෝටි 850 ක් භාණ්ඩාගාරයට

249

ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ බවට ප‍්‍රකට පර්පෙචුවල් ටෙෂරීස් සමාගම විසින් උපයන ලද රුපියල් මිලියන 8.5 ක (රු. කෝටි 850 ක) මුදල මහා  භාණ්ඩාගාරයට මාරු කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා මෙවර අයවැයෙන් යෝජනා කළේය.

මේ අනුව නීතිපතිවරයා විසින් ගෙන ඇති නීතිමය කි‍්‍රයාමාර්ගවලට හානියක් නොවන අයුරින් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ආචාරධර්ම පද්ධතිය කඩකරමින් උපයන ලද මේ මුදල මෙසේ මහා භාණ්ඩාගාරය වෙත මාරු කිරීමට අයවැයෙන් යෝජනා කරනු ලැබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment