පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත භික්ෂු විරෝධයක්

236


පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාව ගලවා ඉවත්කර ඒ මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට එරෙහිව දිස්ත‍්‍රික්කයේ ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය අද පෙරවරුවේ එම වැව් බැම්ම මතදී විරෝධතාවක නිරත වූහ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් දැනට එහි සිදුකරමින් තිබෙන බැකෝ යන්ත‍්‍රයක් යොදාගෙන රළපනාවේ කලූගල් ඉවත් කිරීම වහාම නවතාදමන ලෙසට උන්වහන්සේලා බලකර සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment