පරිසරය වනසන්නන්ට ඇති දඩුවම් දස ගුණයකින් වැඩි කරයි

129

පරිසර හානියට එරෙහිව ක‍්‍රියාත්මක කරන දඩුවම් දහගුණයකින් ඉහළ දැමීම ඇතුළු නව සංශෝධන 42ක් ඇතුළත් කරමින් ජාතික පාරිසරික පනත යුගයට ගැළපෙන පරිදි ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වර්තමානයේ පැන නැගී තිබෙන පාරිසරික ගැටළු ඉතාමත් සංකීර්ණ බැවින් ජාතික පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා ක‍්‍රියාත්මක කරන විධිවිධාන මෙන්ම ඇතැම් පුද්ගලයින් විසින් සිදු කරන පාරිසරික හානි කිරීම්වල දී අය කරන දඩමුදල් මෙන්ම දඩුවම් ද ප‍්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇති නිසා මෙම නව සංශෝධන ඇතුළත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment