පරිසර දූෂණය නිසා මුඛ ආවරණ පැළඳිය යුතු අය

305


කොළඹ,මහනුවර,රත්නපුරය,යාපනය සහ වවුනියාව යන දිස්ත්‍රික්ක වලට බලපා ඇති අධික වායු දූෂණය නිසා ළමුන් සහ ස්වසන ආබාධ සහ හෘද රෝග ඇති වැඩිහිටියන් පුද්ගලයින් එළිමහනට යන විට මුඛ ආවරණ පළඳින ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment