පරිසර ලේකම්ට ජාත්‍යන්තර තනතුරු දෙකක්

583


ගෝලීය හරිත වර්ධන ආයතනයේ කවුන්සිලයේ 11 වැනි සැසිවාරයේ සහ 15 වැනි සැසියේදී උප සභාපති ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තේරී පත්ව ඇත. ඒ අනුව වසර දෙකක කාලයක් මෙම තනතුරු දෙකෙහිම කටයුතු කරනු ලබයි. එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා සභාපති ලෙස කටයුතු කරයි. ඔක්තෝබර් 27 වන දින කොරියාවේ සෝල් නුවර මෙම සැසිවාරය පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment