පරිසර ලොක්කෙක්ගේ හෝටලයක් පරිසර සංවේදී බිමක

181


මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළම පෙළේ තනතුරු දරන්නෙකු සහ ඔහුගේ පුතු විසින් මාතලේ පිටවල-රත්නින්ද ප්‍රදේශයෙන් ඓතිහාසික, සංස්කෘතික සහ කෘෂිකාර්මික වශයෙන්ද අතිශය වැදගත් පාරිසරික සංවේදි භූමිභාගයක සිදුකරගෙන යනු ලබන හෝටල් සංකීර්ණයක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.
ලෝක උරුම නකල්ස් රක්ෂිතයට මායිම්ව පිහිටි මේ ප්‍රදේශය හරහා මොරගහකන්ද ජලාශයට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රය දෙකෙන් එකක් වන තෙල්ගමුව ඔය ගලා යන අතර, හෝටලය මුහුණලා ඇත්තේ මෙම තෙල්ගමුව ඔයටය.
දීර්ඝ කාලීනව ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතුවලට ජලය සපයන කටුකිතුලේ ඇළද මෙහි පිහිටා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment