පරිස්සමෙන් යමු පුතුනේ….

130

‘කොවිඞ් – 19’ රෝග ව්‍යාප්තිය හේතුවෙන් දීර්ඝ කාලයක් වසා දමා තිබුණු පාසල් අතරින් ළමුන් 200 ට අඩු පාසල් ඊයේ (21 දා) නැවත ආරම්භ කළ අතර අඹේපුස්ස, බලනව කනිෂ්ඨ විද්‍යාලයට පැමිණි දරු දැරියන් පාසල ආරම්භ කිරීමට පෙර විදුහල්පති හා ආචාර්ය මණ්ඩලය සමග එක්ව ආගමික වතාවත්වල නිරත වූ අයුරු.

 ඡායාරූප – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment