පවිත‍්‍රාට සහ එස්.බීට නව ඇමැතිධුර

681

අද සිදුකළ කැබිනට් සංශෝධනය යටතේ විදුලි බල ඇමැති ලෙස පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියත් කර්මාන්ත ඇමැති ලෙස එස්.බී දිසානායක මහතාත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

advertistmentadvertistment
advertistmentadvertistment