පවිත්‍රා සහ සැමියාත් සීඅයිඩියට

603


ගෝල්ෆේස් හි විරෝධතාකරුවනට පහරදීමේ සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ඇයගේ සැමියා වන සබරගමු පළාත් සභා සභාපති කාන්චන ජයරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මේ වන විට ප්‍රකාශ ලබාගනිමින් සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment