පවුලක් බිලිගත් අනතුරක්

278


තණමල්විල බෝදාගමදී ට‍්‍රක් රථයක් සහ ත‍්‍රීරෝද රථයක් ගැටීමෙන් ත‍්‍රී රෝද රථයේ ගමන් කළ එකම පවුලේ මව ,දියණිය සහ රථය පැදවූ පියා මරුමුවට පත්ව ඇත.මෙම අනතුර අද දහවල් සිදුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment