පවුල් සෞඛ්‍ය සේවිකාවෝ හෙට මාරාන්තික වෙයි

145

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියන් අද හෙට (31) උදේ 09ට මාරාන්තික උපවාසයක් ඇරඹීමට නියමිතය.
වසර 30ක සේවා කාළයක් සම්පූර්ණ කළ එම සේවිකාවන්ට උසස්වීම් ලබා නොදීමට එරෙහිව මෙම උපවාසය පවත්වන බව හෙද නිළධාරිණියන්ගේ සංගමය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment