පශ්චාත් හෝ ශ‍්‍රාස්ත‍්‍රපති උපාධි වටිනාකමක් නැතැයි තලෙයිබාන් අධ්‍යාපන ඇමැති කියයි

300


පශ්චාත් හෝ ශ‍්‍රාස්ත‍්‍රපති උපාධි වර්තමානයේ කිසිදු වටිනාකමක් නැතැයි ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් රජයේ නව අධ්‍යාපන ඇමැති සහ තලෙයිබාන් නායක ෂෙයික් මවුලවි නුරුල්ලා පවසයි.සිය අමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බැව් පැවසීය.අප කාටවත් උසස් අධ්‍යාපන ආයතනවල උපාධි නැහැ.නමුත් අපගේ බලය ශ්‍රේෂ්ඨයි යැයිද සඳහන් කළේය.ලෙයිබාන් නව රජයේ අමාත්‍යවරු 33ක් සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment