පස් පොඩ්ඩාගේ තවත් සාමාජිකයෙක් මිය යයි

401

ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී ඉකුත් 27 වෙනි දින සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේදී තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු අද අලුයම ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.කොටුගොඩ , මදුරුවිට පදිංචිව සිටි බස්නායක අප්පුහාමිලාගේ ගාමිණී පියතිලක තිසේරා නමැති අය මෙසේ මිය ගොස් ඇත.මෙම වෙඩි තැබීමෙන් පාතාල කල්ලි නායකයෙකු වන පස් පොඩ්ඩා නැමැති අය මිය ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment