පහරදීමකින් තරුණයෙක් මියයයි

299

පවුල් ආරවුලක් මත පිත්තල මල් පෝච්චියකින් සහ පුටුවකින් පහරදීම නිසා බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටි 25 හැවිරිදි තරුණයෙක් මියගොස් ඇත. මෙසේ මියගොස් ඇති තරුණයා බදුල්ල ඔලියමණ්ඩිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.මෙම තරුණයා විවාහක පුද්ගලයක් බවත් ප්‍රදේශයේ තරුණියක සමග පැවැති ප්‍රේම සම්බන්ධයක් නිසා ඊයේ ඇතිවූ ගැටුමකින් මෙලෙස මියගොස් ඇතැයි වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment