පහළ කඩුගන්නාව යළි වසයි

415


කොළඹ නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප‍්‍රදේශය නාය යෑමේ අවදානම නිසා හෙට පෙරවරු 9.00 දක්වා තවදුරටත් වසා තැබෙන බව දිසා ලේකම් කාර්යාලය පවසයි.මාර්ගය අද පස්වරු 1.00 සිට සැහැල්ලු වාහන සඳහා විවෘත කිරීමට නියමිතව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment