පළමු ටෙස්ට් තරගයේ ජය පකිස්තානයට

109

ශ්‍රී ලංකාව සහ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජය පකිස්ථාන කණ්ඩායම ට හිමිවිය.ලකුණු 342ක ඉලක්කයක් හඹා ගිය පකිස්තාන කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 342ක් ලබාගෙන සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.එහිදී අබ්දුල්ලා සෆීක් නොදැවී ලකුණු 158ක් ලබා ගත්තේය.බාබ්රා අසාම් 55යි.පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසුරිය 133/4යි. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමේදී සියලු දෙනා දැවී ලකුණු 222ක් ද දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලකුණු 337 ක් ද ලබා ගැනීමට සමත් විය.පකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 218ක් ලබාගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment