පළමු රන්දෝලි පෙරහැරට ආදිවාසීන්ගෙන් මී පැණි පූජාවක්

230

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර පෙර රජ දවස සිට සාම්ප‍්‍රදායිකව සිදුකරන මී පැණි පූජාව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලෑ ඇත්තෝ ඊයේ (18 දා) දළදා මාලිගයේදී පැවැත්වීය.

පවතින කොවිඞ් වසංගතය හමුවේ මෙවර ඒ සඳහා එක්වූයේ ආදිවාසීන් දසදෙනකුගෙන් යුත් පිරිසකි. මෙම අවස්ථාවට දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා ද සහභාගි විය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment