පළමු වාර පාසල් නිවාඩුව හෙට සිට

617


රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්හි පළමු වාරය හෙටින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. යළි දෙවැනි වාරය පටන්ගන්නේ ජුනි 06 වැනිදා සඳුදාය.එසේම 2021 වසර අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වැනිදා ආරම්භ වන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment