පළාත් තුනක පාසල් හෙට නිවාඩු

663

උතුර, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලු පාසල් වලට හෙට නිවාඩු ලබාදී ඇත.අනෙකුත් පළාත් හි පාසල් කැදවිය හැක්කේ වාර විභාග අවසන් නොවූ සිසුන් සදහා පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment