පළාත් දෙකකට නව ලේකම්වරු

214


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ලෙස අජිත් ප්‍රේමසිංහ මහතා සහ ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස දමයන්ති පරණගම මහත්මිය පත් කර ඇත.ඔවුන් දෙදෙනා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීහු වෙති. දැනට අදාල තනතුරු දරණ නිලධාරීන් දෙදෙනා විශ්‍රාම යාමෙන් පසු මෙම පත්වීම් බල පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment