පළාත් පාලන ආයතන විසුරුවා නොහැර ඡන්දයකට ඉඩදීම බරපතළ වරදක් – මුජිබර් රහුමාන්

118

‘නිව්ස් ප්ලාන්ට්’ කර මැතිවරණ කල් දැමීමේ යාන්ත්‍රණය මෙහෙයවන්නේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් බව සමගි ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්‍ෂක මුජිබර් රහුමාන් මහතා ඊයේ (29දා) පැවසීය.

පළාත් පාලන ආයතන විසුරුවා නොහැර ඡන්දයකට ඉඩදීම බරපතළ වරදක් බවත් ඡන්දයක් ප්‍රකාශයට පත් කළ දින සිට එම ආයතන විසුරුවා හැරීමේ බලය ඇත්තේ අදාළ ඇමැතිවරයාට වුවත් ඔහු එය ඉටුනොකළ බවත් මන්ත්‍රී වරප්‍රසාද තියාගෙන ඡන්ද ව්‍යාපාරය කරන්නට ඉඩදීමෙන් සාධාරණ ඡන්දයකට ඉඩ ඇහිරෙන බවත් ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකදී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment