පළාත් පාලන තැපැල් ඡන්ද දින තීරණය කරයි

256

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ නිවේදනය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment