පළාත් සභා දෙකකට ප්‍රධාන ලේකම්වරු

271


2023 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් සභා දෙකකට ප්‍රධාන ලේකම්වරු දෙදෙනෙක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.ඒ අනුව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස ප්‍රදීප් යසරත්න මහතාත් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස මහින්ද සනත් වීරසූරිය මහතාත් පත්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment