පළාත් සභා පාසල්හි ප‍්‍රාථමික පංති පටන්ගනී

204


කොවිඩ් නිසා දැනට වසා දමා ඇති පළාත් සභා යටතේ පවතින පාසල්හි ළමුන් 200ට අඩු ප‍්‍රාථමික ශ්‍රේණි මෙම මස 21 දා සිට යළි ආරම්භ කිරීමට සියලුම පළාත් ආණ්ඩුකාරවරු තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment