මැතිවරණය පැවැත් වීමට නොහැකි වී තිබෙන්නේ යහ පාලන ආණ්ඩුව එය පැවැත් වීමට නොහැකි තත්ත්වයකට නීති වෙසන් කිරීම නිසා බව විදේශ කටයුුතු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
ඔවුන් පැවැති නීතිය වෙනස් කළ නමුත් නව නීතියක් නොගෙනා බවද ව්‍යවස්ථාවක් සකස් කරනු ලබන්නේ පරම්පරා ගණනාවක් සඳහා බවත් වත්මන් ව්‍යවස්ථාව මෙයට වසර 43 කට පෙර සකස් කළ එකක් බවත් කී මහචාර්යවරයා බවත් නව ව්‍යවස්ථාව කෙටුම් පත් කිරීමට පෙර සියලූ පාර්ශව වල අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නා බවද මහාඅවධාරණය කළේය.
|