ප්‍රංශය යළි මාර්කෝන්ට

256

ප්‍රංශ ජනපතිවරරණයෙන් හිටපු ජනපති එමානුවෙල් මාර්කෝන් ජයලබා ඇත. ඔහුට සියයට 58.8ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවිය.

 මාර්කෝන් සමඟ තරග කළ මේරි ලීපෙන්ට සියයට 41.2ක් ඡන්ද ප්‍රතිශත්යක් හිමිවී තිබේ. තමා සමස්ත ප්‍රංශ ජනතාවගේ ජනපති බව දෙවැනි වරටත් ජනපතිවූ මාර්කෝන් ප්‍රකාශ කර ඇත. මේ අතර පරාජිත ලීපෙන් පැවසුවේ තමා ඉදිරියටත් මාකොන්ට එරෙහි සටන ගෙනියන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment