ප්‍රංශ ජනාධිපති යලිත් රජ වේ

188

මධ්‍යස්ථමතධාරියකු ලෙස සැලකෙන ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ඇත.

ඒප්‍රතිවාදී අපේක්ෂිකා මරීන් ල පෙන් පරාජය කරමිණි.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී අවසන් වෙද්දී 44 හැවිරිදි මැක්රොන් සියයට 58 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන තිබුණු අතර ඔහුගේ ප්‍රතිවාදීයා වූ අපේක්ෂිකා 53 හැවිරිදි අපේක්ෂිකා මරීන් ල පෙන් ට දිනා ගැනීමට හැකිවූයේ සියයට 42 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. මෙය විශිෂ්ඨ ජයක් යැයි කියා සිටිමින් මැකෝන්ට සුභ පතා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment