ප‍්‍රකට ලිතුවේනියානු  චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයා මරා දමයි

414

ලිතුවේනියානු චිත‍්‍රපට අධ්‍යක්‍ෂ මන්ටාස් ක්වේඩ‍්‍රාවිසියුන් රුසියානු හමුදාව විසින් ඝාතනය කර ඇත. මරියපුල් නගරයෙන් පැන යෑමට උත්සාහ කිරීමේදී ඔහු ඝාතනය වී තිබේ. මරියුපොලිස් නැමැති චිත‍්‍රපටය නිපද වූයේ ඔහුයි.

 වරාය අසල පිහිටි මරියපුල් නගරයේ සිවිල් වැසියන් 5000ක සංඛ්‍යාවක් මරුමුවට පත් වී ඇත. මෙම ඝාතනය ගැන වාර්තා වූයේ එය රුසියානු හමුදාව සිදු කළ බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment