ප‍්‍රකට සමාජ ක‍්‍රියාකාරික කුමාර් රූපසිංහ මියයයි

439


ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට සමාජ ක‍්‍රියාකාරිකයකුව සිටි කුමාර් රූපසිංහ මහතා අභාවප‍්‍රාප්ත වී ඇත.ඒ මහතා කලක් රෝගාතුරව සිටි අතර ඊයේ කොළඹ පෞද්ගලික රෝහලකදී මියගොස් තිබේ.කුමාර් රූපසිංහ මහතා සාම ව්‍යාපෘති සම්බන්ධව විශේෂ උනන්දුවක් දැක්වීය.

advertistmentadvertistment
advertistmentadvertistment