ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී ආකල්ප ඇතිකර ගන්න – පාප්තුමෝ ඉල්ලති

59

ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී ආකල්ප පවත්වා ගන්නා ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි. එසේම ජනතා අභිලාෂයන්ට සවන් දෙන ලෙස ද තමන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පාප්වහන්සේ ප්‍රකාශ කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment