ප්‍රදේශ කිහිපයකට තද වැසි

259

මේවනවිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙන බව වාර්තා වේ. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත් වලට අද දවස පුරා වැසි ඇතිවියහැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කය වලට ද තද වැසි ඇති විය හැකි බව ද පවසයි.මෙම වැසි මිලිමීටර් 100ක පමණ වියහැකි බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment