ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු

81


ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
එය අද උදෑසන 8 සිට හෙට උදෑසන 8 දක්වා වලංගු වේ.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, බද්දේගම, ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රදේශවල ජනතාවට මෙම නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment