ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරි නීතිය පනවයි

557

මීගමුව ,කැලණිය ,ගල්කිස්ස ,කොළඹ උතුර සහ දකුණ සහ මධ්‍යම යන පොලිස් බල ප්‍රදේශ වලට අද රාත්‍රී නවයේ සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment