ප්‍රභූන් නෑ VIP නැහැ මතුගමින් ආදර්ශයක්

350

මහජන මුදලින් ඉදිකරන ලද මතුගම උමං මාර්ගය ඊයේ (21 දා) පුංචි දරුවකු අතින් විවෘත කරමින් රටටම ආදර්ශයක් දුන්නේය. දේශපාලනඥයන්ගේ සහභාගිත්වයෙන් තොරව මෙය විවෘත කිරීමට පියවර ගෙන තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment