ප්‍රවාහන ගැටලුු උපසම්පදා විනය කර්මයට බලපායි

141

රට තුළ පවතින ඉන්ධන අර්බුදය නිසා ප්‍රවාහන පහසුකම් සම්බන්ධ මතුව ඇති ගැටලු සලකා බලා මෙවර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය පිළිබඳ වැඩමුළුව නොපැවැත්වෙන බව ලේඛකාධිකාරී නා හිමියෝ සඳහන් කරති. එම උපසම්පදා කර්ම වැඩමුළුව ජූලි මස 6 7 8 යන දින තුන තුළ පැවැත්වීමට නියමිතව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment