ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් සමුගනී

403


ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා අද දහවල් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විය ඒ මහතා 81 වන වියේ පසුවුණි.මායාදේවි,ජගන්මා ඇතුළු වේදිකා නාට්‍ය රැසක් නිර්මාණය කළ ඒ මහතා ඉසිවර අසපුව,ඉංගම්මාරුව ඇතුළු ටෙළි නාට්‍ය රැසක ද චිත්‍රපට රැසකද පිටපත් රචනා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment