ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් දිවි මඩලින් සමුගනී

583

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ආධුනික ශිල්පීන් ගණනාවකට ගුරුහරුකම් ලබාදුන් ඒ මහතා රූපවාහිනී සිනමා සහ වේදිකාව යන මාධ්‍ය ත්‍රිත්වයෙන්ම රසික හදවත් පිනවීය.

advertistmentadvertistment
advertistmentadvertistment