ප්‍රවීන කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න මියයයි

514

ප්‍රවීන සිනමා කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න මහතා ඇමෙරිකාවේ දී අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට ඒ මහතා 75වැනි වියේ පසු විය.

advertistmentadvertistment
advertistmentadvertistment