ප්‍රවීන ගායන ශිල්පී වික්ටර් විජයන්ත අභාවප්‍රාප්තවේ

1139


ප්‍රවීන ගායන ශිල්පී වික්ටර් විජයන්ත මහතා කැනඩාවේදී අභාවප්‍රාප්තවී ඇත.මිය යන විට 77 වැනි වියෙහි ඒ මහතා පසුවිය.80/90 දශකයේ චිත්‍රපට සඳහා පසුබිම් ගායනයෙන් එක්වූ ඒ මහතා ප්‍රවීන ගායන ශිල්පිනී මායා දමයන්ති මහත්මියගේ ස්වාමි පුරුෂයාය.ගායන ශිල්පිනී කුෂානි සඳරේඛා සහ නර්තන ශිල්පිනී සචිනි නිරූෂාගේ පියාණන්ද වන ඒ මහතාගේ අවසන් කටයුතු කැනඩාවේ ඔටාවාහිදී සිදුකිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment