ප්‍රවීන ඡායාරූප ශිල්පී සේන විදානගමගේ සමුගනී

358

ප්‍රවීන ඡායාරූප ශිල්පී සේන විදානගමගේ සමුගනී
ප්‍රවීන ඡායාරූප ශිල්පී සේන විදානගමගේ මහතා අභාවප්‍රාප්තවී ඇත.1987 වසරේ ජූලි 30 වැනිදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට මෙරටට පැමිණි ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතාට හමුදා ආචාර පෙළපාලියේදී නාවික භටයෙක් විසින් රයිෆල් බදෙන් පහරදෙන අවස්ථාව ඡායාරූපයට ගැනීම නිසා ලොවපුරා ප්‍රසිද්ධියට පත්විය.ලේක්හවුස් ආයතනයෙන් ඡායාරූප ශිල්පියෙක් ලෙස සේවය ආරම්භ කළ ඒ මහතා පසුව ප්‍රංශ පුවත් සේවයේ මෙරට ඡායාරූප ශිල්පියා ලෙස සේවය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment