ප්‍රවීන නර්තන ශිල්පිනී පද්මිණී දහනායක දිවි සැරිය නිමා කරයි

550

සිංහල සිනමාවේ හා වේදිකාවේ දස්කම් දැක්වූ ජ්‍යෙෂ්ඨතම හා ප්‍රවීනතම නර්තන ශිල්පිනී පද්මිණී දහනායක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.මිය යනවිට ඇය 81වැනි වියේ පසුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment